SLIIN Collaborated with GULL (USA) to recognize entrepreneurs for their lifelong learnings. We offer Bachelors, Masters and Doctoral degrees according to systematic evaluation of their lifelong learnings through action learning concept.
ව්‍යවසායකයන්ගේ ජීවන අද්දැකීම් මත පදනම් අධ්‍යාපනය තුලින් ඔවුන්ට පිළිගතහැකි වෘත්තීය සුදුසුකමක් ලබාදීම සදහා කටයුතු කිරීම. එහිදී, ඔවුන්ගේ සුදුසුකම් අනුව ජීවන ඉගැනුම් තුලින් ගොඩනැගෙන ක්‍රියාකාරී ඉගැනුම් සංකල්පය මත පදනම්ව සන්විධිත ඇගයිමක් මත උපාධි, පස්චාත් උපාධි හා අචාර්ය උපාධි පිරිනැමීම සදහා ස්ලීන්, ග්ලෝබල් යුනිවසිටි ෆෝ ලියිෆ්ලොන්ග් ලර්නින් සමග ගිවිසුම්ගතව ඇත.
தொழில்முனைவோரின் வாழ்க்கை அனுபவத்தின் அடிப்படையில் கல்வி மூலம் அவர்களுக்கு ஏற்றுக்கொள்ளக்கூடிய தொழில் முனைவோர் தகுதிகளை வழங்க நடவடிக்கை எடுப்பது.
Leading software solution provider for Co-operative banking and microfinance institutions. SLIIN collaborate with Rajeeda Holdings to provide cutting-edge software and ICT solution to MSMEs in Sri Lanka & Globally.
සමුපකාර බැංකු සහ ක්ෂුද්‍ර මුල්‍ය සේවා සපයන සමාගම් සදහා මෘදුකාංග සපයන ප්‍රධානතම සමාගමකි. ශ්‍රී ලංකාවේ හා අන්තර්ජාතික වශයෙන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර සදහා නවතම තාක්ෂණයෙන්යුත් මෘදුකාංග හා තොරතුරු තාක්ෂණ විසදුම් හදුන්වාදීම සදහා ස්ලීන් රජීඩා සමාගම සමග අවබෝදතාවක් ඇතිකර ගෙන ඇත.
கூட்டுறவு வங்கிகள் நுண் நிதி நிறுவனங்களுக்கான மென்பொருளை வழங்கும் முன்னணி நிறுவனமாகும். இலங்கையிலும் சர்வதேச அளவிலும் உள்ள மைக்ரோ, சிறு மற்றும் நடுத்தர நிறுவனங்களுக்கான அதிநவீன மென்பொருள் மற்றும் தகவல் தொழில்நுட்ப தீர்வுகளை அறிமுகப்படுத்த ஸ்லீன் ராஜிதாவுடன் கூட்டு சேர்ந்துள்ளார்.
Netherland based NGO focusing Microcredit facilities for Asian Women. SLIIN collaborate with MfM to raise Impact funds for Women Economic Development.
නෙදර්ලන්තය පිහිටි රාජ්‍ය නොවන සංවිධානයකි. ආසියාවේ කාන්තාවන් සදහා ක්ෂුද්‍ර මුල්‍ය සේවා සපයමින් කාන්තා ආර්ථික සංවර්ධනය සදහා, ස්ලීන් මයික්‍රෝ ක්‍රෙඩිට් ෆෝ මදර්ස් සමග අවබෝදතාවකින් කටයුතු කරයි
நெதர்லாந்தை தளமாகக் கொண்ட ஒரு தன்னார்வ தொண்டு நிறுவனம். பெண்களின் பொருளாதார வளர்ச்சியைப் புரிந்துகொள்வதில் ஆசியாவில் பெண்களுக்கு நுண்நிதி சேவைகளை வழங்குவதற்காக ஸ்லீன் தாய்மார்களுக்கான மைக்ரோ கிரெடிட்டுடன் இணைந்து செயல்படுகிறது.
Zambia based Business consultancy firm and SLIIN collaborates with ECLIF to conduct management development program for youth entrepreneurs.
සැම්බියාවේ පිහිටි සමාගමක් වන අතර තරුණ ව්‍යවසායකයන්ගේ කළමනාකරණ උපදේශන සදහා ස්ලීන් ඉක්ලිෆ් බිස්නස් සොලුෂන් සමාගම සමග ගිවිසුම් ගතව ඇත.
சாம்பியாவை தளமாகக் கொண்ட ஒரு நிறுவனம் மற்றும் இளம் தொழில்முனைவோருக்கான மேலாண்மை ஆலோசனைகளுக்காக ஸ்லீன் எக்லிப்ஸ் பிசினஸ் சொல்யூஷன்ஸுடன் ஒப்பந்தங்களை செய்துள்ளது.